මෙම පිටුව මම යොදා ඇත්තේ නිසදැස් සඳහාම පමනයි...
මම දවස ගානේ නිසදැස් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.
.මෙහි ඇති නිසදැස් හුදෙක් නිසදැස්ම නොවේ.එනම් මෙහි අති වාක්‍ය හින්දි ගීත සිංහල භාෂාවට පරිවර්තන කරලා ලියපු වදන් වේ.....
එනම් සිංහල තෙරුමක් සහිත හින්දි නිසදැස් වේ...කොහොමද කියලම ඕගොල්ලොම කියන්න...
ඕගොල්ලන්ගෙ හිතේ මොනව හරි ලස්සන හින්දි ගීත වල තේරුම් මෙහෙම නිසදැස් ලෙස පල කරන්න ඕනි නම් මට comment දාන්න...
එම ගීත අනිවරයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කරලා මම දාන්නම්...බලන්නකො එහෙනම් මේ ටික.
මම ඔබෙමයි පෙම්වත
මම ඔබෙමයි පෙම්වත..
සුපෙම්වත ආදරය නමින් දිවුරනවා...
අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ කියලා..
මේසොදුරු මොහොතයි..මේ හමූවීමයි..
ආදරයේ වදන් මම කවදාවත් අමතක නොකරමි..
දවාල මෙන්ම රාත්‍රියද ගෙවීම අමාරුයි..
හැම මොහොතක්ම ව්‍යාකූලයි
එනමුත් ආශාව අඩු නොවේයි..
ඔබ මගේ හදවතේ රැදී සිටියි..
මගේ දෙනෙත් තුළද සැඟව සිටියි...
මම දෙනෙත අරින හැම මොහොතකම හිතන්නේ,,
ඔබව දැකීම මෙන්ම ඔබව ලබාගැනීමයි..
කවදාවත් ඔබ මගෙන් දුර්ස් වෙන්නේ නෑ .......