STORY OF SRK(ශාරුක් කාන්)

965/11/2 උපන් ශාරුක් කාන්(Shah Rhuk Khan) යනු හින්දි සිනමාවේ ඉන්න සිනමා පැතිකඩේ සුපිරිම රංගනයක් දක්වන නලුවෙකි.
මම මොහුගේ පවුල් පසුබිම සහ ඔහු රඟපා ඇති FILMS(2014 වෙනකන් දැනට),තව FILMS වල විනෝද අවස්ථා මම ඇතුලත් කරන්න සූදානම් කර තිබෙනවා,.
2014 න් පසුත් ඉදිරියට එන නවතම FILMS මම මෙම PAGE එකට දානවා ඉදිරියට,..
මොහුගේ පියා තමයි Mir Taj Mohammed Khan ය ,
මව Lateef Fatima ය.
තවද මොහුට එක් සහෝදරියක් සිටිනවා.ඇය තමයි Lala Rukh Shehnaz,..
බිරිඳ Gauri Khan(10-08-1970 උපත ) ය..
මොවුන් දෙනාට එක් දුවෙක් සහ පුතුන් දෙදෙනෙකු ඉන්නවා.මොවුන් පිලිවෙලින් Suhana Khan(05-23-2000 උපත) සහා Aryan Khan(11-12-1997 උපත ),AbRam Khan(2013/5/27) ය.
ශාරුක් කාන්(Shah Rhuk Khan) උපත ලබුවේ ඉන්දියාවේ නව දිල්ලියේ Talwar Nursing Home හීදීය.උස 5'8"(1.73m)
මොහුගේ ආගම මුස්ලිම් ය.ඒත් මේ මෑතකදී මොහු බුදු දහම කෙරෙහී ලොකු ඇල්මක් දැක් වූ අතර බුදු දහම වැලද ගැනීමටත් මුල පිරුනී.
1971 දී පාසල් අවදියට පා තබන්න මොහු පිවිසුනා.එනම් Colomba's High School, New Dehli පාසලටය.
ඉන් පසු "Hans Raj CollegeNew Delhi (University)"ටත්.
තව ඉහල අද්‍යාපනයට සඳ හා Masters from the mass communication research center, Jamia Milia Islamia"වලට පිවිසුනි ..
ආ තව මොහුට සුරතල් බලු පටියෙකුත් හිටියා Chewbacca කියලා.
මොහුගේ පියා නැති වෙන විට පියාට වයස අවුරුදු 51 ත් වන අතර සහා මොහුගේ මව නැති වෙන විට මවටත් වයස අවුරුදු 51 යි..
1983 දී මොහුට Gauri Khan ව මුන ගසුනා..මොවුන් විවහා වන්නේ 1991/10/25 දීය.
මොහුගේ සිනහවයි,ඩිම්පල්ස් සහ කොන්ඩය මොහුට වාසනාවා ගෙන දුන්න..
Bollywood සිනමාවේදි මොහුව හඳුන්වන වෙනත් නාමයන් තමයි King Khan,SRK,The Badshah of Bollywood,The Tom Cruise of India,Shahrukh,The King Of Romance,The King of Bollywood ලෙස ..
1992 දී තමයි මොහුරංගන ජීවතය ආරම්භ කරේ,එනම Deewana කියන film එකෙන්.මෙහිදී දිව්‍ය භාරතී සමග ප්‍රතම රංගනය කරයි..
මොහු ඇදැහිය නොහැකි රංගනයක් දැක් වූයේ 1995 දී Dilwale Dulhania Le Jayeng යන film එකෙන්ය.මෙහිදී දැක් වූ රංගන කුසලතාවයෙන් පසුව තමයි අද වෙනතුරු සහ ඉදිරියටත් මොහුගේ ගමන සාර්ථක වීමට එකම හේතුව.
තව දෙයක්, මොහුගේ බිරිඳ වන Gauri Khan මොහු සමග මොහුගේ සෑම දෙයකටම හිටියා..එම බිරිඳගේ හයියත් මොහුට මොහුගේ ජීවිතයේ සාර්ථක ගමනක් යාමට ලොකම අත් වැලක් වුනා නියතයි...
මොහු 1992 සිට 2014 වෙනකන් කරපු FILM ටික පහල VIDEO එකේ අති..
