ප්‍රථමයෙන්ම ආයුබෝවන් 3dallinone.blogspot.com වෙත එන සැම දෙනෙකුටම..එ වගේම මාගේ හද පිරි ස්තුතිය පිරිනමන්න කැමති.මෙම Site එක සෑදිමට ප්‍රථම හෙතුව වුනේ සංගිතයත් සමගම මුසු වෙච්ච Site එකක් හැදුවොත් හොදයි කියල හිතුනා.හැබැයි music විතරක් නෙමෙයි මේ Site එකේ තියෙන්නේ...ඇවිල්ල්ම බලන්න කොහොමද කියලා??? මම මෙහි ආරම්භයේදි අන්තර්ගත Tabs කියන්නම්.
1)සිංහල ගීත හා පදවැල්
2)ඉංග්‍රීසි ගීත හා පදවැල්
3)හින්දි ගීත හා පදවැල්
ආ....තව තියෙනවා.ඉස්සරහට මම අනිවාරයෙන්ම දානවා.තව Idea තියෙනවා......මම කොහොමත් Shah Rhuk Khan ගේ හොද Fan කෙනෙක්.ඔහුට ආදරය කරන කට්ටියට පුළුවන් ඇවිල්ලා ඔහුගේ Videos තව එක එක දේවල් හම්බවෙයී.ඇවිල්ලම බලන්න.
ආ.....තව එකක් අමතක උනා...මගෙත් පුංචි Page එකක් තියෙනවා..එකේ නම් මගේ Songs ගැන විස්තර තමයි තියෙන්නේ..කැමති අයට බලන්න පුළුවන් අවිල්ලා....
මෙය මාගේ 3dallinone.blogspot.com කියන Web Site එකේ ආරම්භයයී.ඉදිරියට සංගිතයත් කලාවත් ආද්‍යාත්මික පැත්තට හා නිසදැස් හා යොමු වෙච්ච දේවල් මම ඉදිරියට Add කරනවා..දැනට යන්නම් මම සහෝ!!!!!
ආයිත් අලුත් මොනවා හරි හොද දේවල් ටිකක් අරන් එන්නම්,..
එහෙනම් නැවත වරක් මෙහි එන යන හමෝටම හුගාක් ස්තුතිය..ඔබලා සැම දෙනාටම සදා ජය.!!!!!!!!!!!!!!!!
