 |
| Sangeeth Wijesuriya |
පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයි දෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරය පතා ඔබෙන් සිතා සිතාම අවේ සොයාන්
ජිවිතේ ගියත් ඉතින් දමාලා නොයන්
කිසිදා දාලා නොයන්
ආදරය පතා ඔබෙන් සිතා සිතාම අවේ සොයාන්
ආදරයට ආදරේ සුපෙම්..දෑස පාමි ආදරේ නමින්..
සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී සුසුමක්ව පිබිදෙන්න
හිත හා බැඳි මගේ ලෝකේ මට දෙන්න
හැමදාම සනසන් ලදේ
පින්බර සුදු ලදුනේ නෑ මා හඩවන්නේ
ලංවු බැඳී ආදරෙන්
පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයි දෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
නොයිඳුල් මලේ සුවදක්ව රෑ එන්න
කිඳුරංගනා අඟනක්ය ලොව ඉන්න
මනරංජනා මනමාල හිත ලංව
ඔබ හාම පැතුමන් පිරේ
සුන්දර වත ලංවී එ හා නැලවෙන්නේ
කවදා සඳේ හැංගිලා
පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයි දෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝල කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරය පතා ඔබෙන් සිතා සිතාම අවේ සොයාන්
ජිවිතේ ගියත් ඉතින් දමාලා නොයන්
කිසිදා දාලා නොයන්
ආදරය පතා ඔබෙන් සිතා සිතාම අවේ සොයාන්
ආදරයට ආදරේ සුපෙම්..දෑස පාමි ආදරේ නමින්..
Download This Song