Wednesday, February 4, 2015

මන්දාරම් අදුර

මන්දාරම් අදුර මැදින්
Krishantha Erandaka
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට....
ඔබ සිටියානම් ..
ඔබ සිටියානම්.....//

තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින්....//
නොතෙම් තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා..යන්නට තිබුනා..යන්නට තිබුනා.....

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට....
ඔබ සිටියානම් ..
ඔබ සිටියානම්...

මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා...//
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා..බලන්න තිබුනා..බලන්න තිබුනා

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට....
ඔබ සිටියානම්....
ඔබ සිටියානම්...

Download This Song