දැනට ඒකේ Original ගීතයයි DJ ගීතයයි දෙකම තියනවා..
ඉදිරියට මම කරන ගීත මේ page එකටම දානවා...
මේ ආරම්බයක් විතරයි.තව ටිකක් කරල තියෙන්වා.වෙලාව ආපු ගමන් දානවා මම.අහල බලන්න කට්ටිය මේ දැනට කරපු එක හොදයි ද කියලා...
පහල තියෙන්නේ Original ගීතයයි,DJ කරපු ගීතයයි.බලල හොද නරක කියන්න..
මාගේ ජීවේ පුරනා කිඳුරි නුඹත් යාවිදෝ..
සිහිනේ පෙන්නා යාවී බොඳවී සයුරේ
හිඳින් මා කෙසේ..
සිහිනේ නැවතී මන්ද පැතුමන් ආලේ මැකීයාවිදෝ
බොදවී ඉන්නා මාගේ සුසුමන් සැනෙකින් ගිලිහී යාවිදෝ
සැනසුම් සුසුමන් හෙලලා නාවොත් සැනෙකින් දුකක් එයි සිතේ ..
නැවතී පැතුමන් සිතුසේ යාවී ඈතට පාවෙලා ඔහේ..පාවෙලා ඔහේ....
රන්ඩුවක් වුනත් අපේ සිත් බිදීලා නොයාවී....
සුසුම් එක්ක සැනසූ හදවත ඔබම නොව මගේ..//
කිරිල්ලියෝ නැතත් මා.ට කුරුල්ලෝ ඉදීවී නුබටත්
තවත් කවුද මට ඉන්නේ මේ දෙන්න ගින්දරේ
තවත් කවුද මට ඉන්නේ මේ දෙන්න ගින්දරේ .....
හේ හේ හේ හේ ලා ල ලා ලා ලලලා ල ලා ලා ල ලා
හේ හේ හේ හේ ලා ල ලා ලා ලලලා ල ලා ලා ල ලා ල ලා ලා ල ලා
නුඹත් එක්ක ගිය මේ මාවත් නොදමී සාගරේ....
දෑස් අගින් ගලනා පෙම් බිඳු නොදමි නුබ ලදේ ...//
කිරිල්ලියෝ නැතත් මා.ට කුරුල්ලෝ ඉදීවී නුබටත්
තවත් කවුද මට ඉන්නේ මේ දෙන්න ගින්දරේ
තවත් කවුද මට ඉන්නේ මේ දෙන්න ගින්දරේ .....
මාගේ ජීවේ පුරනා කිඳුරි නුඹත් යාවිදෝ(නුඹත් යාවිදෝ)
සිහිනේ පෙන්නා යාවී බොඳවී සයුරේ
හිඳින් මා කෙසේ..(හිඳින් මා කෙසේ)
සිහිනේ නැවතී මන්ද පැතුමන් ආලේ මැකීයාවිදෝ.(ආලේ මැකීයාවිදෝ )
බොදවී ඉන්නා මාගේ සුසුමන් සැනෙකින් ගිලිහී යාවිදෝ
සැනසුම් සුසුමන් හෙලලා නාවොත් සැනෙකින් දුකක් එයි සිතේ ..
නැවතී පැතුමන් සිතුසේ යාවී ඈතට පාවෙලා ඔහේ..පාවෙලා ඔහේ....