![]() |
| Asanka Priyamantha |
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙනැතක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා
සෙනෙහක අරුතක්......
පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබ්බා
සෙනෙහක අරුතක්......
Download This Song
