Wednesday, February 4, 2015

මම එන්නේ ඩුබායි

මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
M.S.Fernando
හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හතේ හත ගහල හිටියෙ මන්
මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා

එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
අම්මාලා  තාත්තලා මුණ බැලුවේ නැහැ //
දැන්නම් මන් ගැන හොයන්ව බලන්වා
මොකද්ද වෙනසක් වෙලා තියෙනවා

මම එන්නේ ඩුබායි රටේ ඉදලා......

මංගල යෝජනා කොපමන අවද
නැන්දලා මාමලා කොපමන හිටියද
එරන්දතී මට කැමැත්ත දුන්නද
එයගේ අදරේ මට අද ලබෙයිද

මම එන්නේ ඩුබායි රටේ ඉදලා......

ලස්සන ලොකෙ මොනව තියෙනවද
ඒ ගැන මට අද හිතේද නැද්ද
එරන්දතී මම කැන්දන් යන්නද  
ඔයාගේ අදරේ මට අද ලබෙයිද

මම එන්නේ ඩුබායි....

Download This Song