![]() |
| HR Jothipala |
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා ...
සරා සඳේ....
සැඟ වී ඈත මේ හිම යායේ
ඔහේ පාවෙලා ...//
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා...
සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා ...
තනි වේ අඳුරේ සුසුමේ වෙළිලා
Film=මිහිඳුම් සිහින
