Wednesday, February 4, 2015

මෙත් බෝසත්

Peshala Manoj
මෙත් බෝසත් විත් සිත් පිරි මදිතත්
සංසාරේ හැටි අප එ ගැන තව නොදනිත්
සංසාරේ හැටි අප එ ගැන තව නොදනිත්..

ඔය ඔබේ ලගට විත් යහපත් යදිතත් මිතුරෙකු විලසින්
මෙත් බුදු හිමියන් දැයි...
අනේ තවම අප  නොදනිත්
සංසාරේ හැටි...
අනේ තවම අප නොදනිත්.

ඔය ඔබේ ලගට විත් සිඟමන් අයදිත් අසරන විලසින්
මෙත් බුදු හිමියන් දැයි...
අනේ තවම අප නොදනිත්
සංසාරේ හැටි...
අනේ තවම අප නොදනිත්..

සපුමල් කුමරෙක් විලසින් පැමිනෙත්
සිරිමත් සුවඳින්  සිත පිරිමදිතත්.
මෙත් බුදු හිමියන් දැයි...
අනේ තවම අප නොදනිත්
සංසාරේ හැටි...
අනේ තවම අප නොදනිත්..
මෙත් බුදු හිමියන් දැයි...
අනේ තවම අප නොදනිත්..

Download This Song