මා හැර ගියේ කුමරියෙ ඔබයි
![]() |
| Namal Udugama |
තාම මම ආදරෙයි...//
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි..//
සමුගෙන ගියදා යළි සිහිවීලා
හැඩුවාදෝ ආයේ...
පෙම් සිහිනේ......
නිහඩ රත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරෙයි
තාම මම ආදරෙයි මං ආදරෙයි..//
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා...
පෙම් සිහිනේ......//
Download This Song
