Tuesday, February 3, 2015

පවනට සැලෙනා

පවනට සැලෙනා.. දොඹ මල් සුවඳින්..
ආදර හසරැල් මුවට නැගෙයිදෝ
TM.Jayarathna
සවනට කොඳුරා.. පවසන වදනින්..
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ....

මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්‌බර හඬ ඔබට ඇසෙයිදෝ

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ

පවනට සැලෙනා....




Download This Song