Tuesday, February 3, 2015

රණ හංස යුවල

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
Samitha Mudunkotuwa
මන නන්දනීය දසුන් නංවනා
සිහින් යහනේ දකින සිහිනේ
රතු රොස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනු සිතින් දකිනා
එ සිහින් මහද ම්යුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ....

ගල් ලෙන් හි සැඟවු කුමාරි මුදවන්න තුරඟුන් අරා
ආවසේ කුමරෙක් පුරානේ කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි ,මා ආදරෙයි  ,මුලු ජිවිතේ

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින් යහනේ දකින සිහිනේ
රතු රොස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනු සිතින් දකිනා
එ සිහින් මහද ම්යුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ

සංසාර සංචාරයේදි උන්නාලු ඔහු මා ලඟින්
දොරගුල් දමා හැන්ගුවත් මා සඟවන්න බැ පෙම් හැඟුම්
අප ප්‍රේමයේ සන්ග්‍රාමයේන් ජය ගන්නවා

රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින් යහනේ දකින සිහිනේ
රතු රොස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනු සිතින් දකිනා
එ සිහින් මහද ම්යුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ

Download This Song