Tuesday, February 3, 2015

සෙනෙහස විදිනට

Chandraleka Perera
සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබේ හදින්...
ඔබේ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම්.....//

එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින්...//
කුමටද නිදිනැති
හනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්...
බෙ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම්.....

යළි යළි බැඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් ..//
කුමටද නැති කල්
සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්

සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්...
බෙ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම්.....//

Download This Song