Tuesday, February 3, 2015

සුදු රෝස මල්

සුදු රෝස මල් වැටිලා තිබුනා
Shihan Mihiranga
ඔය නෙත් කැලුම් මා හද ඇදී තිබුනා../
මතකයි අද වාගේ
රැඳෙවූ මතකයන් එවායේ
සුදු රෝස මල් වැටිලා තිබුනා

වෙන කාගෙවත් වෙන්නෙ නෑ
මට කිවා ආදරෙන්
මට ඔබ නැතිව සැනසෙන්න බෑ
තුරුළුව උනුහුමට ආදරෙන්
වස්සානේ සිත සැනසී  එ වගේ
සමනල් පියාපත් හිනැහුනා ඒ රැයේ

සුදු රෝස මල් වැටිලා තිබුනා
ඔය නෙත් කැලුම් මා හදේ ඇදී තිබුනා..
මතකයි අද වාගේ
රැඳෙවූ මතකයන් එවායේ

සුසුමකට ළංවෙන්නම්
සිප ගන්නේ නම් මා
ඔබ තුරුලෙ නැළවෙන්නම්
මගේම වෙනවා නම්..//
සුපුරුදු සිහිනෙක දැවැටි එ වගේ
මල් මත දෙවීලිය වඩින්න ආදරෙන්

සුදු රෝස මල් වැටිලා තිබුනා
ඔය නෙත් කැලුම් මා හද ඇදී තිබුනා..//
මතකයි අද වාගේ
රැඳෙවූ මතකයන් එවායේ
සුදු රෝස මල් වැටිලා තිබුනා