![]() |
| Centigradz |
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
කන්තාරුවක රිද්මේ රැඳි....
ගී පිරිතක් විඳියි ජිවිතේ
නිල් සද මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ.
කන්තාරුවක රිද්මේ රැඳි....
ගී පිරිතක් විඳියි ජිවිතේ
නිල් සද මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ.
ඔබ නිදනා තුරු පපුතුරේ
සුවද එබෙයි සුසුමට මගේ
කදුලෙන් කදුලට ජිවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ..//
Download This Song
