![]() |
| HR Jothipala |
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුනත් නැතත් සල්ලි
ඔ.. තිබුනත් නැතත් සල්ලී
අපි කයිවාරු නෑ මල්ලී
ඒ උනත්...
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කාසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි
![]() |
| J.A.Milton Perera |
පුලුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නවා
ඇත්ත නෙන්නම්.....
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කාසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි //
Download This Song


