එම්බා උදෑසන
එම්බා උදෑසන දැන්ම එන්න,දැන්ම එන්න..
රාත්‍රියෙන් සමුග්ගෙන ප්‍රියාවිය දැන්ම එන්න...
මහදේ උමතුවේ සීමාව කුමක්ද?
ඔබ හරියට මගේ මායාවක් මිස ඔබ වෙන කුමක් ද?
මම අහස් තලයයි ,ඔබ මහපොළවයි
ඒත් ඔබ නැතුව අසම්පූර්ණයි..
රාත්‍රියෙන් සමුගෙන පෙම්වතිය දැන්ම එන්න...
උදෑසනින්ම එන්න..
කාව බැලුවත් ඔබ වගේ දිස්වන්නේ ඇයි?
මම නොදනිමි..
ඔබේත්,මගේත් සබඳතාවය කුමක්ද කියා...
කෙසේ කියන්නද ????
ඔබ නතිව මගේ හදවත කොපමණ
අපහසුතාවයකින් පෙළෙනවාද කියා..
රාත්‍රියෙන් සමුගෙන උදෑසනින්ම එන්න,දැන්ම එන්න....